මැදමහනුවර
මධ්‍යම පලතේ - මහනුවර දිස්ත්‍රිකයේ තෙල්දෙණිය අධ්‍යපන කලාපයට අයත් මැදදුම්ම්බර අධ්‍යපන කොට්ඨාශයේ මහ/ මැදමහනුවර ම්ධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) ලෙස අප පාසල හදුන්වනු ලබයි. මහනුවර මහියංගණය (A26) මහා මාර්ගයේ මහනුවර සිට km 26 දුරින් පාසල පිහිටා ඇත.
ප්‍රශස්ථ අධ්‍යපනය තුලින් විශිෂ්ඨ දරුවෙක්
රට දැය මෙන්ම සමස්ථ විශ්වයේ චිරස්ථිතිය සදහා උරදෙන දැනුම කුසලතා හා ආකල්ප වලින් හෙබි නැණ ගුණයෙන් සපිරි සමබර පෞරුෂයකින් යුත් දරුපිරිසක් ලොවට දායාද කිරීම.
පාසල් නිවාඩුව ආරම්භ වීමත් තෙවන වාර විභාගය ආරම්භ වීම ජනවාරි මුල් සතියේ දී......