විදුහල්පති පණිවිඩය
H. K සමරසිංහ
78 වසරක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් ඇත්තා වූද, අප මව් බිමට, අනගිභවනීය සේවයක් ඉටුකරන්නා වූද, උගතුන්, බුද්ධිමතුන් ගුණයහපත් කමින් සරසා දේශයට දායාද කරන්නා වූ, මැදමහනුවර ද්විතියික පාසල් මාතාවගේ විදුහල්පති ලෙස සලකමි.විදුමවගේ අභිමානය උදෙසා නායකත්වය ලබාදුන් ගෞරවනීය විදුහල්පතිවරුන්, ගුරුභවතුන් දෙමාපියන් මා ගෞරවයෙන් සිහිපත් කරමි.
ලොව තිරසාර සංවර්ධනය උදෙසාපලදායි ලෙස දායක වන සමාජීය හා ගෝලීය අභියෝග වලට මුහුණ දිය හැකි, යහගුණයෙන් යුත්, සදාචාර සම්පන්න මානුෂික වටිනාකම් ඇති පුරවැසියන් බිහි කිරීම අපගේ වගකීම හා යුතුකම වන්නේය.ලොව පුරාපැතිරී ඇති දැනුම අත්දැකිම්, ගෝලිය ප්‍රජාවට අයසයෙන් තොරව අත්පරත්කර ගැනිමට ඇති හැකියාව රටක ආර්ථික සංවර්දනයේ හා සෞභාග්‍යයේ තිරණාත්මක සධකයයි.
ඒ අනුව ලොව දෙස වි ඇසින් තම නිර්මාණශිලි හැකියා ප්‍රදර්ශනය කරමින් අනාගත තාක්ෂණික ලොකයේ දැනුම් උකහා ගැනිමට අපවිදුමාතාවගේ වෙබ් කන්ඩණ්යම ශක්තිය ධෛර්‍යය ලැබේවායි පතමි...
H. K සමරසිංහ
විදුහල්පති
මප/තෙල්/ මැදමහනුවර ද්විතියික පාසල.





