විජයතු ශ්‍රි ලක් දෙරණේ - මැදමහනුවර අපේ
ජය හඩ ජය දද නංවා දින දින
විදුහල් මව සැරදේ...
ගලා හැලෙන් කදු මූදුන් සිසාරා
ගල් මල් නිල් දිය ඈනදියෙන්
ගොවිබිම් සාරු වී කෙත් වතු අතරින්
නැගෙන පවන් සිසිලයි
විජයතු ශ්‍රි ලක් දෙරණේ - මැදමහනුවර අපේ
ජය හඩ ජය දද නංවා දින දින
විදුහල් මව සැරදේ...
කලා ශිල්ප විදු නැණ මිනි පහනින්
අවිද්දු අදුර හැර එලි දැල්වේ
අප එළි වඩවන විදුහල් මැණි
ඔබ නාමය සුරැකේ
විජයතු ශ්‍රි ලක් දෙරණේ - මැදමහනුවර අපේ
ජය හඩ ජය දද නංවා දින දින
විදුහල් මව සැරදේ...
පරාදින නැති පෙල හෙල විරුවෝ
රුකුබල බිද ඩෙස ඇස නැගුවෝ
සිහිකර දින දින සැදෙමින් ගිය මග
ඉදිරියටම නගමූ....!!!





