| පාසල ආරම්භ වූ දිනය | 1946 සැප්තම්බර් 27 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946 සැප්තම්බර් 27 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 12718 |
| සංගණන අංකය | 03186 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 04, රූඩ් 03, පර්චස් 82.2 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | තෙල්දෙණිය |
| කොට්ඨාසය | මැදදුම්බර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මැදදුම්බර |
| ග්‍රාම සේවක වසම | මැදමහනුවර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 20940 |
| මුළු පන්ති ගණන | 21 |
| පාසලේ වර්ණය | කහ/ කොල/ රතු |





